සැප්තැම්බර් 21 වනදා, නිව්යෝර්ක්හී දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (05) පස්වරුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියන් බැහැ දුටුවේය.
දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.
කොළඹ, විහාරමහා දේවී එළිමහන් රංග පීඨ භූමියේ ක්‍රියාත්මක, එන්නත්කරණ මධ්‍යස්ථානය ඊයේ (02) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (03) පෙරවරුවේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ්ජි උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා සුබ පැතුම්න් පණිවුඩ නිකුත් කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා සිදුකරනු ලැබූ විශේෂ ප්‍රකාශය පහතින්
ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය අද (25) රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරේ.