Subscribe to this RSS feed

අන්තර්ජාතික දූෂණ විරෝධි දිනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ පණිවිඩය

සැප් 12, 2024

අන්තර්ජාතික දූෂණ විරෝධි දිනය නිමිත්තෙන් අතිගරු ජනාධිපතිතුමා නිකුත් කළ පණිවිඩය.

 

Read more...

නාපාන පේමසිරි මහ නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම, ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක් - ජනපති

සැප් 12, 2024

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

Read more...

ජනපති ඓතිහාසික දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී (වීඩියෝ)

සැප් 12, 2024

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (22) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

Read more...

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

සැප් 12, 2024

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

Read more...

ජනපති ජාතිය ඇමතීම අද

සැප් 12, 2024

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read more...

ඇඳිරි නීතිය ඉවත් කළ පසු ස්වයං නිරෝධායනය ගැන දැඩිව නිරීක්ෂණයට උපදෙස් (වීඩියෝ)

සැප් 12, 2024

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read more...

කොවිඩ් මර්දනය සඳහා සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනපතිට හඳුන්වා දෙයි (වීඩියෝ)

සැප් 12, 2024

කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු”(Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හඳුන්වා දෙයි.

Read more...

පාසල් හා ආරක්ෂක නිල ඇඳුම් දේශීයව නිෂ්පාදනයට ඇති හැකියාව ජනපති විමසුමට (වීඩියෝ)

සැප් 12, 2024

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි.

Read more...

රජයේ ඉහළම ප්‍රමුඛතාව අධ්‍යාපනයට, ජනපති අවධාරණය කරයි (වීඩියෝ)

සැප් 12, 2024

අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

Read more...

පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති ජනපති නිරීක්ෂණයට (වීඩියෝ)

සැප් 12, 2024

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (19) පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකවක නිරත විය.

Read more...

Latest News