ජනපති අද ජාතිය අමතයි

ජූනි 25, 2021

ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය අද (25) රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරේ.

 

 

කොම්පෝස්ට් ආනයනය තාවකාලිකව නතර කෙරේ පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන්ගෙන් කොවිඩ් මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක්

Latest News