මැතිවරණ පැමිණිලි 6000ක්

අගෝ 01, 2020

මහමැතිවරණයට අදාළ පැමිණිලි 6015ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසම සඳහන් කළේ ජාතික මැතිවරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1084ක් හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණි 4931ක් ලැබී ඇති බවයි.

තවත් ලාංකිකයින් 349ක් දිවයිනට රු.කෝටි 3ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට මාංචු

Latest News