බ්‍රසීලයේ පිපිරීමකින් දෙදෙනෙකු මරුට

නොවැ 14, 2024

බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී සිදු වූ පිපිරීම් දෙකකින්, පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට ආරක්ෂ‍ක අංශ සඳහන් කරන්නේ, විනිසුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කිරීමට හැකි වූ බවයි. බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ඇතුළු වීමට පුද්ගලයෙකු උත්සාහ දරා තිබෙනවා. බලධාරීන් පවසන්නේ, ඔහු නතර කිරීමට පියවර ගැනීමෙන් අනතුරුව මෙම පිපිරීම් සිදුව ඇති බවයි‍. මියගිය පුද්ගලයා පිළිබඳ තොරතුරු මෙතෙක් හෙළි වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මකයි. ශ්‍රේෂ්ඨාධිකරණය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2024 16:13

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024