අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අගෝ 29, 2022

අද (29) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

  • දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි
  • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි


P, Q, R, S, T, U, V, W කලාප සඳහා

  • දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 යි
  • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි


CC කලාප සඳහා

  • උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 යි


M, N, O, X, Y, Z කලාප සඳහා

  • උදෑසන කාලයේ පැය 3 යි


එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

171,497 දෙනෙකුට මෙවර සරසවි වරම් දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් උසස් පෙළ සිසුන්

Latest News