අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

ජූලි 11, 2022

අද (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

  • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
  • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා

  • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
  • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

M, N, O, X, Y, Z කලාප සඳහා (BOI Zone)

  • උදෑසන කාලයේ : පැය 3 යි

CC කලාප සඳහා (Colombo City Commercial Zones)

  • උදෑසන කාලයේ : පැය 2 යි විනාඩි 30 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

Last modified on සදුදා, 11 ජූලි 2022 11:54
අගමැතිතුමාගේ නිවසට ගිනි තැබූ සැකකරුවන් ලබන 20 දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට... අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

Latest News