දිවයිනේ සියලුම පාසල් උපකාරක පන්ති වසා දැමේ

අප්‍රේ 27, 2021

දිවයිනේ සියලුම පාසල් සහ උපකාරක පන්ති ලබන 30 වැනිදා දක්වා වසා දැමීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ කළ බව කැබිණට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

Last modified on අඟහරුවාදා, 27 අප්‍රේල් 2021 14:21

Related items

  • දින තුනක් සුරාසැල් වැසේ
  • පාසල් 542ක් ජූනි 01ට පෙර ජාතික පාසල් වෙයි - අධ්‍යාපන ඇමති
  • ලබන සඳුදා සිට පාසැල් පැවැත්විය යුතු ආකාරය (වීඩියෝ)
  • සියලු පාසල්වල 10,11,12,13 ශ්‍රේණි ලබන 08 ඇරඹීමට තීරණයක්
හලාවත සතොස වසා දැමේ හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා පෙත්සමක්

Latest News