අම්බලන්ගොඩ වෙළෙඳසැල් 3ක් ගිනිගනී

මැයි 26, 2020

අම්බලන්ගොඩ මහා විදියේ වෙළඳ සැල් 3ක අද (26) අලුයම ගින්නක් හට ගැනිණ.

ගාල්ල ගිනි නිවන එක්කය මැදිහත්ව උදැසන 5.30 පමණ වන විට ගින්න මුළුමනින්ම නිවා දැමීය.

අම්බලන්ගොඩ මහා විදියේ විදුලි උපකරන අලෙවි සැලක ගින්න හට ගැනුණ අතර යාබද රෙදි අලෙවිසැලක් සහ සුපිරි වෙලඳ සැලකට ද ගින්න පැතිර ගොස් තිබේ.

ගින්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අම්බලන්ගොඩ පොලීසිය සිදු කෙරේ.

මැතිවරණ පෙත්සම් 6 වැනි දිනටත් අද සළකා බැලේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයටත් මගීන් 267ක්

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024