රත්නපුර, අලුපත් ගල කන්දේ ගින්නක්

මාර් 05, 2020

රත්නපුර, අලුපත් ගල කන්දේ හදිසි ගින්නක් ඇතිව තිබේ.

රත්නපුර පොලීසිය ලද පණිවිඩයක් මත පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

ගින්න ජීවිත හානි සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Last modified on බ්‍රහස්පතින්දා, 05 මාර්තු 2020 12:07
ඉතාලියේ සියලු පාසල් වසා දැමේ..'කොවිඩ් 19' මරණ107ක් මෙවර බිම්ස්ටෙක් සමුළුව ශ්‍රී ලංකාවේ

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024