ලක්ෂපාන රක්ෂිතයේ ගින්න මැඩීමට හෙලිකොප්ටරයක්

පෙබ 29, 2020

නල්ලතන්නිය,වාලමලේ,ලක්ෂපාන වත්ත රක්ෂිතයේ ගින්නක් ඊයේ සවස 4.00ට පමණ ගින්නනට හට ගෙන තිබේ.

අනතුරුව ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් යොදවා පොලීසිය,ප්‍රදේශවාසීන් හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වූ බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. ගින්නේ රක්ෂිතයෙන් කොටසකට හානි සිදුව තිබේ. ගින්න සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලීසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.

Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 11:31
පොලිස් මලල ක්‍රීඩා උළෙලේ සමාප්තිය ජනපති ප්‍රධානත්වයෙන් (වීඩියෝ) ඩයිනමයිට් දමා මසුන් මැරූ පුද්ගලයෙක් මරුට

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024