විශිෂ්ට ඉන්දීය නළු අමිතාබ් බච්චන්ට ඉන්දීය සිනමාවේ ඉහළම සම්මානය වන 'දදාසාහෙබ් පල්කේ' සම්මානය පිරිනමා තිබේ.
2019 මිස්ටර් වර්ල්ඩ් නෝබල් කින්ග් කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ දිලූක රාජපක්‍ෂ සමත්විය.
තෙත්බිම් ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන අලිමාවා නමැති පක්‍ෂියෙකු හාලි ඇළ ප්‍රදේශයෙන් අද උදෑසන හමු වී තිබේ.
ලෝක රූ රැජිණ ලෙස ජැමෙයිකාවේ ටෝනි ඈන් සිංග් ඊයේ කිරුළු පැළඳුවා.

ලෝක විවාහක රූ රැජින ජාතික රූපවාහිනියට

දෙසැ 13, 2019
2020 ලෝක විවාහක රූ රැජින කිරුළ හිමිකරගත් කැරොලයින් ජුරී, අද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පැමිණියාය.
Read more...

විශ්ව රූ රැජින කිරුළ ද.අප්‍රිකාවට

දෙසැ 09, 2019
දකුණු අප්‍රිකාවේ සෝසිබිනි ටුන්සි 2019 විශ්ව රූ රැජින කිරුළ හිමි කර ගැනීමට සමත්වූවාය.
Read more...

විදුලි පහනින් හැඩවූ 'ටැලින්' නුවර

දෙසැ 09, 2019
එස්ටෝනියාවේ ටැලින් අගනුවර විචිත්‍රවත් විදුලි පහන් සංදර්ශනයක් පැවැත්වේ. වසරේ මෙම කාලය තුළ එස්ටෝනියාවේ දිවා කාලය පැය 6ක පමණ කාලයකට සීමා…
Read more...

රට හැඩකරන සිත්තරාවෝ...

දෙසැ 02, 2019
දිවයිනේ නගර රැසක අලංකාර සිතුවම් නිර්මාණ මේ දිනවල දැකගන්නට පුළුවන්.
Read more...

හඳුන් දිවි පැටවුන් 2ක් හමුවේ

නොවැ 24, 2019
පුත්තලම නගරාසන්නයේ ඉඩමක් හෙළි කරමින් සිටි පුද්ගලයෙකුට හඳුන් දිවි පැටවුන් දෙදෙනෙකු හමුවී තිබේ.
Read more...

රාජ්‍ය සම්මාන 16ක් රූපවාහිනියට

නොවැ 22, 2019
2019 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලෙදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සම්මාන 16කින් පිදුම් ලැබීය.
Read more...

ජාතික රූපවාහිනීයේ ශිරාන් රත්නායකගේ “ශ්‍රීපොප්“; කොරියාව තෝරාගනී

නොවැ 15, 2019
කොරියාවේ කොයිකා ආයතනය සහ කේබීඑස් ආයතනය රටවල් ගණනාවක් අතරින් ජාතික රූපවාහිනියේ සම්මානනීය නිෂ්පාදකවරයෙකු වන ශිරාන් රත්නායක ඉදිරිපත් කළ වැඩසටහන් යෝජනාව නව…
Read more...

ෂාරුක් ඛාන්ගේ උපන් දිනයට රසික-රසිකාවියන්ගෙන් සුභ පැතුම්

නොවැ 03, 2019
ලෝක ප්‍රසිද්ධ ජනකාන්ත ඉන්දීය සිනමා නළු ෂාරුක් ඛාන්ගේ 54 වැනි උපන් දිනය ඊයේට යෙදී තිබිණ.
Read more...

දෑතේ දස්කමින් ලොව දිනන්නට වෙර දරන 'හෂාන්'

ඔක් 20, 2019
'ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත' කියලා කියමනක් අපි හැමෝම අහලා තියෙනවා. තමන්ගේ දක්ෂතාවයෙන් තනිවම විවිධ අමුද්‍රව්‍ය භාවිත කරලා සුවිශේෂී නිර්මාණ කරන…
Read more...

මෙන්න සුරුට්ටු

ඔක් 11, 2019
හිටපු බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් 1953 වර්ෂයේදී දී භාවිත කළ සුරුට්ටුවක ඉතිරි කොටස වෙන්දේසී කිරීමට සූදානම් වන පුවතක් පසුගියදා වාර්තා…
Read more...

“සුදු ඇඳගෙන කළු ඇවිදින්“ මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක්

ඔක් 06, 2019
ජාතික රූපවාහිනියේ මෑතකදී ඉමහත් ජනප්‍රියත්වයට පත් “සුදු ඇඳගෙන කළු ඇවිදින්“ නාට්‍යයේ රඟ පෑ නවක නිළි මිෂෙල් දිල්හාරා අන්තර්ජාතික සම්මානයට පාත්‍ර…
Read more...

රූපවාහිනී ළමා දින වැඩසටහන හෙට..විහාරමහා දේවි උද්‍යානයේදී දවස පුරා

ඔක් 04, 2019
ඔක්තෝම්බර් 1වැනිදාට යෙදුනු ජාතික ළමා දිනය වෙනුවෙන් රූපවාහිනී ළමා දින වැඩසටහන හෙට (05) කොළඹ විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රයේදී දවස…
Read more...

සිනමා නිර්මාණ කිහිපයක් ජනගත කෙරේ

සැප් 22, 2019
සිනමා නිර්මාණයක් මුල් කරගෙන, සාහිත්‍යමය සංවාදයක් ගොඩනැගෙන්නේ නම්, එය සාධනීය ලක්‍ෂණයක්.
Read more...

“මිහිමත තනි නැත“ ආසියා ශාන්තිකර විකාශන සම්මාන උළෙලට

සැප් 22, 2019
ආසියා ශාන්තිකර විකාශන සංගමයේ වාර්ෂික සම්මාන උළෙලෙහි වාර්තා වැඩසටහන් අංශයේ හොඳම වැඩසටහන් අතරට ජාතික රූපවාහිනියේ “මිහිමත තනි නැත“ නිර්මාණය තේරී…
Read more...

මාධ්‍යවේදී ශාලික පෙරේරා රචිත 'අප්‍රේල් 21' එළිදකී

සැප් 21, 2019
මාධ්‍යවේදී ශාලික පෙරේරා විසින් රචිත 'අප්‍රේල් 21' කෘතිය අඟරදගරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබීය.
Read more...

යාපනයේ දී සිනමාවට තවත් ඇගයීමක්..

සැප් 15, 2019
යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල යාපනය කාගීල්ස් ස්කයා සිනෙප්ලෙක්ස් ශාලාවේදී පස්වැනි වරටත් පසුගියදා පැවැත්විණ.
Read more...

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025