COVID-19 එරෙහි සටන වෙනුනේ චීනයෙන් පෝලන්තයට සහන

COVID-19 එරෙහි සටන වෙනුනේ චීනයෙන් පෝලන්තයට සහන

මාර් 25, 2020

COVID-19 වසංගතයට එරෙහිව චීනය විසින් පෝලන්ත රජයට සහ ජනතාවට සහය ලබාදෙන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රෝජ් දුඩා සමග කළ දුරකතන සංවාදයකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

පෝලන්තය තුළ මේවන විට කොරෝනා රෝගීන් 901ක් හඳුනාගෙන තිබේ. එරට තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 10කි. චීනය තුළ දරුණු ලෙස කෙරෝනා වෛරසය පැතිරයන අවස්ථාවේ පෝලන්ත රජය හා පෝලන්ත ජනතාව ලබාදුන් සහය අගය කරන බව චීන ජනාධිපති පෙන්වා දෙන අතර පෝලන්තය මුහුණ දෙන වසංගත තත්වයට ද විශේෂඥ සහය ඇතුළු රෝගය මැඩ පැවැත්වීමේ අවශ්‍යතාවන් සපුරාලීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත.

COVID-19 සීඝ්‍රයෙන් පැතිර යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි කොරෝනා නිසා නිවෙස්වල සිරවූ අයට කියවීමට පොත් නිවසටම

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025