යුපුන් අබේකෝන් අද ඔලිම්පික් තරඟ බිමේ

ජූලි 31, 2021

ඔලිම්පික් තරඟාවලියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන යුපුන් අබේකෝන් සහභාගි වන පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ මුලික වටයේ තරඟ අද (31) පැවැවීමට නියමිතයි.

එම තරඟය මෙරට වේලාවෙන් අද පස්වරුවේ 4.15ට පැවැත්වේ.

 

Last modified on සෙනසුරාදා, 31 ජූලි 2021 12:20
නිමාලි ලියනාරච්චි අද ඔලිම්පික් තරග බිමට ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Latest News