තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදය කරයි.

පසුගිය පැය 24 තූළ ශ්‍රී ලංකාව තුළින්‌ තවත් කොචිඩ් 19 වෛරසය ආසාදනය වී පුද්ගලයින්‌ 03 දෙනෙකු මියගොස්‌ ඇත.

අද (28) කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනය කරයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 297කි.

Press_Release_106.jpg

 

තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ(27) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ මෙරටින් තවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙදෙනෙකු මියගොස් ඇත.

පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 02 දෙදෙනෙකු මියගොස් ඇත.

පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී එක් පුද්ගලයෙකු මියගොස් ඇත.

ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇත.

අද (22) කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ 5ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊයේ(20) රාත්‍රී තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනය කරයි.

Latest News