අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින්‌ කොවිඩ්‌-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්‌ 04 දෙනෙකු මියගොස්‌ ඇත.

අද (21) තවත් කොවිඩ් මරණ 10ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

අද (20) දින තවත් කොවිඩ් මරණ තුනක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

ඊයේ (19) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 517 දෙනෙකු හඳුනාගෙන ඇත.

අද (19) දින තවත් කොවිඩ් මරණ තුනක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 433කි.

එසේ මියගොස් ඇත්තේ, මාතලේ, නුගේගොඩ, සහ කලගෙඩිහේන ප්‍රදේශවල පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.

Press-Release---183.jpg

 

අද (15) තවත් කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 403 කි.

මෙලෙස මියගොස් ඇත්තේ දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පල්ලෙතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක්, හංවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Press-Release---170.jpg

පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇත.

පසුගිය පැය 24 තූළ ශ්‍රී ලංකාව තුළින්‌ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී පුද්ගලයින්‌ 09 දෙනෙකු මියගොස්‌ ඇත.

පසුගිය පැය 24 තූළ ශ්‍රී ලංකාව තුළින්‌ කොවිඞ්‌-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින්‌ 08 දෙනෙකු මියගොස්‌ ඇත.

ඊයේ (02) ශ්‍රී ලංකාව තුළින්‌ තවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින්‌ 07 දෙනෙකු මියගොස්‌ ඇත.

Latest News