ගෝඨාභයට සජිත් සමග විවාදයකට තව අවස්ථාවක්

ඔක් 06, 2019

ඔක්තෝබර් 10 වෙනිදා කොළඹ ගාලුමුවදොර පිටියේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන ජන රැළිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා සමඟ විවාදයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව අජිත් පී.පෙරේරා මහතා එහිදි කියා සිටියේය.

කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ........

ලංකා ඉතිහාසයේ පළමු වරට පැෆරල් සංවිධානයෙන් සංවිධානය කළ ජනපති අපේක්ෂකයින්ගේ විවාදයට සජිත් ඇමතිතුමා සහභාගී වුණා. හැබැයි ගෝඨාභය සහභාගි වුණේ නෑ. ඊයේ තිබුණ විවාදය දැන් ඉවරනේ. තව අවස්ථාවක් දෙන්නම්. සියලුම මාධ්‍ය ඉස්සරහා සජිත් ප්‍රේමදාස හා ගෝඨාභය අතර ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳ විවාද 3ක් සඳහා අපි ආරාධනා කරනවා. දැන් මේකට බෑ කියන්න බෑ." යැයි ඔහු පැවසීය.

ඇමති සජිත්ගේ ජයග්‍රහනයෙන් පසු ඊළඟ මැතිවරණය තෙක් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවත් අජිත් පී.පෙරේරා මහතා පැවසීය.

 

Last modified on ඉරිදා, 06 ඔක්තෝබර් 2019 19:43
හෙට සිට දුම්රිය 30ක් ධාවනයට; අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් සිටින පොහොට්ටුවෙන් ස්ෆෙයාවීල් එකක්; මුජිබර් රහුමාන්

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024