එජාප සියළු සංවිධායකවරු අද සිරිකොතට

සැප් 30, 2019

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන්ගේ විශේෂ සාකච්ජාවක් අද (30) උදෑසන 10.30ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ. රැස්වීම පැවැත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳවත් එහි ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳවත් ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරේ. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් මීට එක්වීමට නියමිතයි.

Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 09:07
හිටපු යුද හමුදාපතිත් ජනපති සටනට (වීඩියෝ) ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාව අද රැස්වේ (වීඩියෝ)

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024