අගමැතිතුමා නම යෝජනා කරන නියම තැන කෘත්‍යාධිකාරී මණ්ඩලය....ඇමති සජිත්(විඩීයෝ)

සැප් 26, 2019

අද පස්වරු 3.00ට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව රටට දැනුම් දෙන බවයි, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ජාවෙන්ව පසු ඔහු මේ බව කියා සිටියේය.

Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 14:34
එජාප අපේක්ෂකයා අද පස්වරුවේ..ඇමති රංජිත් මද්දුමබණ්ඩාර (විඩියෝ) විදුහල්පති - ගුරු වැටුප් විෂමතා විසඳා තිබියදි වර්ජනය දේශපාලන අවශ්‍යතාවක්..... ඇමති අකිල

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024