සහන දුන්නොත් සහල් අඩුවට

මැයි 20, 2023

වී මිලදී ගැනීමට රජයෙන් සහයක් හිමිවන්නේ නම්, ඉදිරියේදී රුපියල් 170 හෝ 180 වැනි මිලකට වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමේ හැකියාව පවතින බව, සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපත් යූ.කේ. සේමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

Related items

  • සහල් රජයේ සහතික මිලට අද (21) සිට වෙළඳපොළන් (වීඩියෝ)
  • සතොසට නිකුත්කළ සහල් දැන් සුපිරි වෙළෙදසැල් වෙතත්
  • සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිලක් ; ගැසට් නිවේදන නිකුත් කෙරේ
  • අද සිට සීනි හා සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

Latest News

ඉන්ධන කෝටාව ඉහළට, ලීටර් 125ක් !

මැයි 28, 2023

කවුද දිනන්නේ ?

මැයි 28, 2023

ඉදිරියේ දී ඩිජිටල් උප්පැන්න සහතික

මැයි 27, 2023

මිහිපිට ජීවය අවසන් කළ හැකි සුනාමියක්

මැයි 27, 2023