ඩෙංගු ‍35,000 සීමාවේ - බහුතරය බස්නාහිරින්

а¶ёа·ђа¶єа·’ 18, 2023

මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,801 ක් දක්වා ඉහළ ගොස් ඇති බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඉන් а·Ђа·ђа¶©а·’ а¶ґа·’а¶»а·’а·ѓа¶ља·Љ а¶¶а·ѓа·Ља¶±а·Џа·„а·’а¶» а¶ґа·…а·Џа¶­а·™а¶±а·Љ а·Ђа·Џа¶»а·Ља¶­а·Џ а·Ђа·“ ඇති а¶¶а·Ђа¶єа·’, මාධ්‍ය а·Ђа·™а¶­ а¶…а¶Їа·„а·ѓа·Љ а¶Їа¶ља·Ља·Ђа¶ёа·’а¶±а·Љ а¶”а·„а·” а¶ља·’а¶єа·Џ а·ѓа·’а¶§а·’а¶±а·Ља¶±а·љ.  а¶¶а·ѓа·Ља¶±а·Џа·„а·’а¶» а¶ґа·…а·Џа¶­а·™а¶±а·Љ а·Ђа·Џа¶»а·Ља¶­а·Џ а·Ђа·“ ඇති а¶»а·ќа¶ња·“а¶±а·Љ සංඛ්‍යා 17,201 а¶ља·Љ. ඉන් а¶ґа·ѓа·” а·Ђа·ђа¶©а·’а¶ё а¶»а·ќа¶ња·“а¶±а·Љ සංඛ්‍යාවක් а·Ђа·Џа¶»а·Ља¶­а·Џ а·Ђа¶±а·Ља¶±а·љ, а¶±а·ђа¶ња·™а¶±а·„а·’а¶» а¶ґа·…а·Џа¶­а·™а¶±а·Љ. а¶‘а¶ё සංඛ්‍යාව 4,303 а¶ља·Љ.

දෙහිවල, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, මහරගම, මොරටුව, ගොතටුව, බත්තරමුල්ල, රත්මලාන, එගොඩඋයන, හංවැල්ල, කොළඹ මහ නගර සභා සීමාවේ ඩී 4 සහ ඩී 5 ප්‍රදේශ 02 මෙන්ම, කොලොන්නාව හා පිටකෝට්ටේ යන ප්‍රදේශ ද කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කොට්ඨාස ලෙස හඳුනා ගෙන තිබෙනවා.

ගම්පහ දිස්ත්ත්‍රික්කයේ අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, ගම්පහ, ජා ඇල, කටාන, කැලණිය, දොම්පේ, මහර හා මීගමුව - මහ නගර සභා සීමාව මෙන්ම, මිනුවන්ගොඩ, මීරිගම, රාගම, වත්තල යන සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස ද අධි අවදානම් වනවා.

කළුතර දිස්ත්‍රික්කයේ අධි අවදානම් කොට්ඨාස වන්නේ, පානදුර, හොරණ, බේරුවල හා ඉංගිරිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයි.

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි වසරකට පසු ඩොලරය රු. 300න් පහලට

Latest News

ඉන්ධන කෝටාව ඉහළට, ලීටර් 125ක් !

а¶ёа·ђа¶єа·’ 28, 2023

ඉදිරියේ දී ඩිජිටල් උප්පැන්න සහතික

а¶ёа·ђа¶єа·’ 27, 2023

а¶ёа·’а·„а·’а¶ґа·’а¶§ а¶ўа·“а·Ђа¶є а¶…а·Ђа·ѓа¶±а·Љ а¶ља·… а·„а·ђа¶ља·’ а·ѓа·”а¶±а·Џа¶ёа·’а¶єа¶ља·Љ

а¶ёа·ђа¶єа·’ 27, 2023