මෙවර සා.පෙළ විභාගයට පෙනි සිටි සිසුන්ට මාර්ගෝපදේශ වැඩසටහන්

ජූනි 07, 2022

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුන් වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි මාර්ගගත ක්‍රමයට (online) දිස්ත්‍රික් මට්ටමින් වෘත්තිය මාර්ගෝපදේශ වැඩසටහන් සංවිධාන කෙරේ.



මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සැලසුම් කර ඇත.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ www.dome.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පිළිබඳ නියෝගය ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ලිහිල් කිරීමට චීනයේ කැමැත්ත පළ වේ...

Latest News