පිහි ඇනුමකින් අයෙක් මරුට...

මැයි 28, 2022

ඊයේ රාත්‍රියේ කැකිරාව පොලිස් වසමේ උඩ කොරසගල්ල, ප්‍රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කැකිරාව පොලිසිය පවසනවා.

මරණකරු වයස අවුරුදු 45ක් වූ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. අදාළ මරණකරු තම බිරිඳ සමග නිතර ආරවුල් ඇතිකරගෙන ඇති අතර, මරණකරුගේ බිරිඳ අසල නිවසකට ගොස් සිටියදී එම නිවසට පැමිණ තම බිරිඳට පහරදීම හේතුවෙන් උරණවූ ඇයගේ පියා විසින් පිහියකින් ඇන බරපතල තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. සිදුවීම පිළිබඳ කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

අජිත් රෝහණ ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරින් කිහිපදෙනෙකුට මාරුවීම්... බෝට්ටුවක් පෙරලීමෙන් අයෙක් මරුට...

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025