අගමැති අද ජාතිය අමතයි

මැයි 16, 2022

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

ආර්ථික අර්බුදයේ වත්මන් තත්ත්වය සහ එය නිම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි දී ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අගමැතිතුමාට, ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහය...(වීඩියෝ) අද විදුලිය කප්පාදුවක් නැහැ - PUCSL

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025