'සයිනොෆාම්' මිලදී ගැනීමට වැය වූ මුදල යළි ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙරටට

දෙසැ 29, 2021

සයිනොෆාම් එන්නත් මිලදී ගැනීමට වැය වූ ඩොලර් මිලියන 85ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟවී තිබේ.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව සඳහන් කළේය.

රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු පස් දෙනෙක් මියයයි පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Latest News