කොවිඩ් මරණ 175ක්

සැප් 10, 2021

තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.



සැප්තැම්බර් 8 වැනි දාට තහවුරු කර ඇති එම මරණ 175ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,864ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 79 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 96 දෙනෙකු එම තහවුරු කළ මරණ අතරට අයත්ය.

අවුරුදු 30ට අඩු එක් මරණයක් ද වාර්තා වී තිබේ.

ඌවට සහ නැගෙනහිරට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 670ක් අත්අඩංගුවට

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025