ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට

ජූලි 27, 2021

අද (27) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනූව කොළඹ, කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක පැවති හුදකලා බව එලෙස ඉවත් කර ඇත.

Related items

  • යාපනය ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා බවින් ඉවතට
  • දිස්ත්‍රික්ක 5 ප්‍රදේශවල හුදෙකලා බව ඉවතට
  • කළුතර තවත් ප්‍රදේශයක් හුදෙකලා බවින් නිදහස්
  • තවත් ප්‍රදේශ දෙකක් හුදකලා තත්වයෙන් ඉවතට
නාවික හමුදාවෙන් කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහනක් තවත් කොවිඩ් ආසාදිතයින් 1,665ක්

Latest News