දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදෙකලා කෙරේ

ජූනි 24, 2021

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මඩකළපුව, යාපනය හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 6 ක් අද අලුයම 6.00 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනූව හුදෙකලා කරන ප්‍රදේශ පහතින්,

මිහිඳු මහා හිමියන් ලංකාවට වැඩම කළ පොසොන් පොහොය අදයි ඊයේ මෙරටින් තවත් ආසාදිතයින් 2,196ක්

Latest News