දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

ජූලි 06, 2021

අද (06) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි මාතර, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්ක තුනේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.

මේ අතර, තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමටද තීරණය කර ඇත.

එම සම්පූර්ණ තොරතුරු පහතින්,

Related items

"ගෝලීය බාලදක්‍ෂ සංස්කෘතික ජම්බෝරිය" ජාත්‍යන්තරයට හඳුන්වා දෙයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට

Latest News