මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 300 ඉක්මවයි

ජන 30, 2021

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ (29) කොවිඩ් මරණ 8ක් වාර්තාවීමත් සමගයි.

මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 305කි.

ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 8 කොළොන්නාව, පානදුර, ගාල්ල, කළුතර, මොරටුව, පිළියන්දල, සයින්දමරුදු සහ රත්නපුර යන ප්‍රදේශවලින් වාර්තා වුණි.

Last modified on සෙනසුරාදා, 30 ජනවාරි 2021 09:09

Related items

  • පළමු වරට ඊයේ කොරෝනා මරණ 200යේ සීමාව ඉක්මවයි
  • කොරෝනා මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් (වීඩියෝ)
  • තවත් කොරෝනා මරණ 29ක්..ආසාදිතයින් 2289ක්
  • ගෝලීය කොරෝනා ආසාදිතයින් 7,749,831ක්
කොළඹ අද විශේෂ රථවාහන සැලැස්මක් නැගෙනහිර ජැටිය ගැන සාකච්ජාවට ඇමති විමල්ගෙන් පක්ෂ 06ක නායකයින්ට ඇරයුම්

Latest News