ඊයේ (09) මෙරටින් කොවිඩ් 19 රෝගීන් 535ක්

ජන 10, 2021

ඊයේ (09) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 535 දෙනෙකු හඳුනාගෙන ඇත.

එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 148 ක් ලෙසය. ඊට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 111 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 212 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

පළාත් කිහිපයකට මි.මී 150 ඉක්මවු වැසි බ්‍රැන්ඩ්‍රික්ස් පොකුර හා මත්ස්‍ය වෙළඳපොල පොකුර 44000 ඉක්මවයි

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025