ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

ජූලි 28, 2020

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද (28) පස්වරු 2 සිට හෙට (29) අලුයම 2 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව, හබරාදුව, අක්මීමන, හපුගල, අහංගම, බෝපෙ, පොද්දල, රත්ගම හා දොඩන්දූව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත් වේ.

මහගාල්ල මන්දඋදාරක පොම්පාගාරයේ අත්‍යාවශ්‍ය විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ද එම මණ්ඩලය සඳහන් කරයි.

මධූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වූ අයෙක් අත්අඩංගුවට කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පෙත්සමක්

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025