මාර්ග බාධක රාජකාරියට අද සිට ත්‍රිවිද හමුදාවත්

මාර් 28, 2020

මාර්ග බාධක රාජකාරි සඳහා අද සිට හමුදා සාමාජිකයින් ද, අනියුක්ත කරන බව, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, අද දින සිට පොලීසියට සහය වීම සඳහා ත්‍රිවිද හමුදාව ද යෙදවීමට තීරණය කළ බවයි.

එමෙන්ම ඇඳිරි නීති සමයේ නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව පොලීසිය උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තවද යුද හමුදාපතිවරයා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේ, මෙම අවස්ථාවේ‍ ස්වයං විනයක් ඇතිව කටයුතු කරන ලෙසයි.

අටුළුගම වෛරස ආසාදිතයාගේ පියා සහ සහෝදරිය නාගොඩ මහ රෝහලට කොරෝනා රෝගීන්ගේ සහයට රෝබෝ තාක්ෂණය

Latest News

1f1bbe8cc1abb84082f48871fc21e94d Generic

10 වෙනිදා සිට කාලගුණයෙන් නොසිතූ දෙයක්

දෙසැ 07, 2024

Fe96c45004984bdb84b16b27d2dae78e Generic

මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024