ඉදිරි මැතිවරණයට නිලධාරීන් සූදානම් කිරීම ඇරඹේ

මාර් 03, 2020

ඉදිරි මැතිවරණය සඳහා නිලධාරීන් සූදානම් කිරීම අද ආරම්භ කෙරිණ. ඒ මැතිවරණ කොමිෂන් සභාව විසින්.

කෑගල්ල දිස්ත්‍රික්කයේ නිලධාරීන් දැනුවත් කිරීම අද සිදු කෙරිණ. ඒ කෑගල්ල තේරීම්බාර නිලධාරීන් හා දිසාපති මහින්ද එස්.වීරසූරිය සහ සහකාර මැතිවරණ කොමසාරිස් එස්.ඩබ්ලිව්.වෙල්ගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් දැනුවත් කිරීමයි, සිදු කෙරිණ. විශේෂයෙන්, තැපැල් ඡන්ද සඳහා නිලධාරීන් දැනුවත් කිරීම ද සිදු කෙරිණ. වැඩසටහන පැවැත්වුණේ, කෑගල්ල දිසාලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන අද දිනය පුරා අනෙකුත් ප්‍රදේශවල ද සිදු කෙරෙන බව තේරීම්බාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 12:20
මගී නෞකාවල මගීන් දිවයිනට ඇතුළු කර ගැනීම අත්හිටුවයි ආගමික ස්ථානවල දේශපාලන රැස්වීම් එපා..මහින්ද කියයි (වීඩියෝ)

Latest News

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025