එංගලන්තයට මුලින්ම පන්දුව

නොවැ 13, 2022

ICC T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය දැන් පැවැත්වෙනවා.

 ඒ පකිස්ථානය හා එංගලන්තය අතර. මෙල්බන් පිටියේ කාසියේ වාසිය ජය ගෙන මුලින්ම පන්දු යැවීමට එංගලන්ත නායක ජොස් බට්ලර් තීරණය කර තිබෙනවා.

Last modified on ඉරිදා, 13 නොවැම්බර් 2022 13:24

Related items

  • CUP එක උපන් බිමට
  • විස්සයි විස්ස අවසන් ගැටුම අද
  • එංගලන්තයෙන් ක්‍රිකට් පාඩමක්
  • ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගය අද
  • පකිස්ථානය අවසන් තරගයට
ICC Hall of Fame අලුත් වෙයි. ධනුෂ්ක වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්

Latest News