ධනුෂ්කගේ නඩුව අවසන් තීරණය බ්‍රහස්පතින්දා

සැප් 21, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර තිබෙනවා.

 

සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණේ,ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී.
ඒ අනුව, විනිසුරු සාරා හගට් දැනුම්දී ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා (28) අදාළ නඩු විභාගයේ තීන්දුව ලබාදෙන බවයි.

Related items

  • ධනුෂ්ක අදත් ඇප ඉල්ලයි
  • ධනුෂ්ක වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්
  • ධනුෂ්ක පුනරුත්ථාපනය කරයිද ?
  • ධනුෂ්කට ක්‍රිකට් තහනම්

Latest News