ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින ගායක අමල් පෙරේරා හමුවීමට තමන්ට අද අවස්ථාව ලැබුණු බව නීතිඥ උඳුල් ප්‍රේමරත්න මහතා පවසයි.
නවීන තාක්‍ෂණයත් සමග කෘෂිකර්මාන්තයේ නිරතවෙමින් නව ලෝකය සමඟ එක්වීමට මෙරට තරුණ ගොවි පරපුරට සියලු ඉඩ ප්‍රස්ථා විවර කර දිය යුතු…
අතීතය නමැති තුවාලය පාරමින් එකිනෙකා කෙරෙහි වෛරයෙන් කටයුතු කිරීමෙන් කිසිදු පලක් නොවන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අතුරුදන්ව සිටින ජ.වි.පෙ. හිටපු නායක රෝහණ විජේවීර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
රට ණය වී ඇති ප්‍රමාණය විගණකාධිපතිවරයාට ද නිශ්චිතව ගණනය කරන්න බැරි තත්වයක් උදාවි ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
නවක සිසු පිරිසකට දේශනවලට සහභාගීවීම ප්‍රමාද කළ සබරගමුව කෘෂි විද්‍යාපීඨයේ සිසුන් 54කට සතියක පංති තහනමක් පනවා තිබේ.
අධිකරණයට අපහාස කළේ යැයි උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ලබන 21…
ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුව පෙරළන්න අවශ්‍යවෙලා තියෙන්නේ ජනතාවට යහපතක් කරන්න නෙමෙයි තමන්ටම පැණි කන්න යැයි අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි. 
Up Date - වනාතවිල්ළුව - අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා අද (15) උදැසන සිට පුත්තලම නගරයේ සියළු කඩ සාප්පු වසා…
සියලු යාන්ත්‍රික කියත් සඳහා ලබන 28 වැනි දිනට පෙර ලියාපදිංචි සහතිකයක් ලබා ගත යුතු බව ආරක්ෂ අමාත්‍යංශය දැනුම් දේ.
බෝට්ටුවෙන් රට පනින්න ගිය තවත් 12ක් තිස්සමහාරාමයේදී අල්ලයි.
අනුරාධපුර මිහන්තලයේ චෛත්‍යයක නැග ඡායාරූප ගත් සිසුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කෙරේ.
164 වන නව ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට. 
සීගිරිය නැරඹීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ වේලාව අද (15) සිට උදෑසන 6.30 ට ආරම්භ කෙරේ.
කොටහේන පොලිස් වසමේ මැල්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබිමකින් තුවාල ලබා කාන්තාවක් රෝහල් ගත කෙරේ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ප්‍ර‍මාද නොකර වහාම ක්‍රියාත්මක කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙසම නීතිය ක්‍රියාත්මක විය යුතු බව…
කඩවත නගරයේ හෙරොයින් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩි වැදී රාගම රෝහලට ඇතුලත් කර තිබේ.
  නියගයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කයන් හි කාන්තාවන් 45000 ලබාගෙන තිබු රුපියල් මිලියන 1400ක ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලිය කපා හැරේ. 

Latest News