අපේක්ෂා රෝහලට නව ළමා වාට්ටු සංකීර්*ණයක්

සැප් 22, 2023

මහරගම, අපේක්ෂා ‍රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීමට ඊයේ මුල්ගල තැබුණා.

ඒ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. සිව්මහල් වාට්ටු සංකීර්ණයක් ලෙස ඉදිකෙරෙන මීට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 150 ක්. ඒ සඳහා ප්‍රතිපාදන සපයන්නේ කතරගම රුහුණු මහා දේවාල අරමුදලින්. වාට්ටු සංකීර්ණය, ඉදිකිරීම සඳහා පූර්ණ ශ්‍රමදායකත්වය ලබා දෙන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. මේ අවස්ථාවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Related items

  • අපේක්‍ෂා රෝහලට ලංගමෙන් “අපේක්‍ෂා එක්ස්ප්‍රස්”
  • විකිරණ යන්ත්‍රයට රැස් කළ මුදල් රෝහල් ගිණුමට අවේ නැහැ; විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක
  • අපේක්ෂා රෝහලට විකිරණ යන්ත්‍ර 2ක්
  • හුණු, දුම්කොළ සහ පුවක්වලින් තොර සෞඛ්‍යවත් ආදර්ශ දැහැත් වට්ටිය

Latest News