CIDය නාලකගෙන් දිගටම ප්‍රශ්න කරයි

ඔක් 25, 2018
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් මේ වන විටත් ප්‍රශ්න කෙරෙමින් පවතී.

වතුකම්කරු සටනට වෙළඳ සංගම් එක්වෙයි

ඔක් 25, 2018
වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරයට සහයෝගය පල…

2019 අයවැයේ මුලික අරමුණ මෙන්න !

ඔක් 25, 2018
රට තුල ඇති අසමානතාවය අවම කර 2019 වසර සඳහා 'සංවේදී සංවර්ධන අයවැයක්' ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

හානිපූර්ණය - කාර්යාල පනත් කෙටුම්පතට කතානායකගෙන් අත්සන

ඔක් 25, 2018
හානි පූර්ණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසූරිය මහතා අද අත්සන් කර තිබේ.

අල්ලස් ගත් ගුවන්තොටුපොල OIC - කොස්තාපල් දැලේ

ඔක් 25, 2018
කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා (OIC) හා කොස්තාපල් වරයෙකු ලබන (29) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. 

චීනයට අපනයන දෙගුණ වෙයි

ඔක් 25, 2018
ශ්‍රී ලංකාව චීනයට සිදුකරන අපනයන දෙගුණයකින් වර්ධනය වී තිබේ.

වසර 3කට පසු වික්ටෝරියා දොරටු 4ම අරියි

ඔක් 25, 2018
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වැසි හේතුවෙන්, වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරුණි.

නුවර, නුවරඑළිය, මාතලේ නාය අවදානම තවදුරටත්

ඔක් 25, 2018
නුවර, නුවරඑළිය මාතලේ දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නාය අනතුරු ඇඟවීම තවදුරටත් වලංගු බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ලුතිතන් කමාන්ඩර් සම්පත් දයානන්ද රිමාන්ඩ්

ඔක් 24, 2018
කොළඹ ප්‍රදේශයේ කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වූ ලුතිතන් කමාන්ඩර් සම්පත් දයානන්ද මහතා…

බෙලිඅත්තට සහ මීගහජදුරට වී ගබඩා දෙකක්

ඔක් 24, 2018
  වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ.

අකුණු සැරවැදී වතු කම්කරුවන් රෝහලේ

ඔක් 24, 2018
අකුණු සැර වැදීම හේතුවෙන්  වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු බගවන්තලාව රෝහලට ඇතුළත් කෙරිණ.

වකුගඩු අරමුදල අධීක්‍ෂණයට මණ්ඩලයක්

ඔක් 24, 2018
ජාතික වකුගඩු අරමුදල අධීක්‍ෂණය සඳහා මණ්ඩලයක් පත් කිරීමට හා ප්‍රතිලාභ සැලසීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

"රට හදන්න පක්ෂ දේශපාලනයෙන් එළියට යමු"

ඔක් 24, 2018
අද වන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික…

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ගැටළු ගැන විමර්ශනයක්

ඔක් 24, 2018
2019 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සොයා බලන්නැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී…

කුණු රස මාධ්‍යයට නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රහාරයක්

ඔක් 24, 2018
ආසියාවේ හොදම තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කරමින් මාධ්‍යවේදීන්ට නිදහසේ සිය මාධ්‍ය කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදී ඇති බවත් මාධ්‍යවේදීන්ගේ මූල්‍යාශ්‍ර…

නිරිතදිගට වැසි වැඩිවීමක්

ඔක් 24, 2018
අද දිනයේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හැටන් කඩ වැසෙයි - කළු කොඩි එසවෙයි

ඔක් 24, 2018
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහයෝගය…

බලගොල්ලාගම - රිය අනතුරකින් 2ක් මරුට

ඔක් 24, 2018
බන්ධනාගාර බස් රථයක් හා වෑන් රථයක් බලගොල්ලාගම ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

"ජාතික ආණ්ඩුවේ මත ගැටුම් ජනතාවට හරි දේ දෙන්නයි"

ඔක් 24, 2018
රටේ ජනතාව වත්මන් රජයට බලය ලබා දී ඇත්තේ දීලා ජාතික ආණ්ඩුවක් තුළ මේ රටේ අනාගතය ශක්තිමත් කරන්නට පමණක් බව ශ්‍රී…

වප් පුර පසළොස්වක පොහොය අදයි

ඔක් 24, 2018
වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (24) යෙදී තිබේ.

Latest News