විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ගැන නිවේදනයක්

දෙසැ 02, 2023
‍භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

 ඒ අද (01) සිට 2024 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන ලෙසයි.

ඒ අනුව යෝගට්, බටර්, රට ඉඳි, වියළි සහ නැවුම් මිදි, ඇපල්, මාළු, ලොකු ළූණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අයකෙරෙන බවට නිවේදනය කෙරෙනවා.

3

4

Last modified on සෙනසුරාදා, 02 දෙසැම්බර් 2023 11:35

Related items

  • සෙස් බද්දෙන් පාසල් උපකරණවලට බලපෑමක් නැහැ
  • බහු ජාතික සමාගම්වලට 15%ක බද්දක්
  • ආනයනික අර්තාපල් බදු වැඩි කෙරේ
  • GSP+ බදු සහනය 2023 දක්වා

Latest News