පැය 16කට පසු නැවතත් ගමනාගමනය

දෙසැ 08, 2023
පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වී තිබූ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය මීට සුළු වේලාවකට පෙර විවෘත කර තිබෙනවා. ඒ පැය 16 කට පසුවයි.

ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රී විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබුණා.

Related items

අධිවේගයේ මීටර 50ක් අතේ දුරින් සුවසැරියට අලුත් වෙනසක්

Latest News