කොළඹට හෙට වතුර නෑ

දෙසැ 08, 2023
හෙට (09) කොළඹ ප්‍රදේශ කිහිපයකට පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ කොළඹ 11,12,13,14,15 යන ප්‍රදේශවලට බවයි සඳහන් වන්නේ

හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ නායයෑමක් පොඩි සිංහයන් පළමුවරට අරාබියට පැරදෙයි

Latest News