මැණික් ගඟේ සැඟවුනු අනතුර

අප්‍රේ 26, 2023

කතරගම මැණික් ගගේ සැරිසරන කිඹුලන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව, වාර්තා වනවා. ‍

අප වාර්තාකරු සඳහන් කළේ, අංක 1, 2, සහ 3 යන පාලම් අසල අඩි 7 කට වඩා දිග කිඹුලන් දක්නට ලැබෙන බවයි. එළඹෙන වෙසක් හා පොසොන් උත්සව සමයේ කතරගම වන්දනාව සඳහා බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙන බැවින් එම කිඹුලන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Related items

  • ගමට ඇතුලු වූ යෝධ කිඹුලා අල්ලයි (වීඩියෝ)
  • හල්මිල්ලවැවේ කිඹුල් මස් ජාවාරම එළියට
  • අඩි 11 කිඹුලා බුන්දලමට (ඡායාරූප)
IMF ණය විවාදයේ දී ශ්‍රීලනිප සහය රජයට සිල්ලර ඉන්ධන අලෙවිය සම්බන්ධයෙන් චීන සමාගමක් සමග ගිවිසුමක්

Latest News