පරණ අවුරුද්දට ස්නානය අද

අප්‍රේ 12, 2023

මෙවර සිංහල අළුත් අවුරුදු නැකැත් සීට්ටුවේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදට (12) යෙදී තිබෙනවා.

කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි සුදුසු බවයි අළුත් අවුරුදු නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.

Related items

  • අලුත් අවුරුදු නැකැත් පත්‍රය හරියටම බැලුවද ?
  • හිසතෙල් ගෑමේ සුබ නැකතට රටම එක්වෙයි
  • බක්මහ උත්සව 1074ක් අවලංගුයි

Latest News