TNA සහාය ඩලස්ට

ජූලි 20, 2022

ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම වෙත අද (20) පැවැත්වෙන ඡන්දයේදී සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්. ඒ සුමන්තිරන් මේ බව සඳහන් කළේය.

Last modified on බදාදා, 20 ජූලි 2022 07:47

Related items

QR ක්‍රමය ක්‍රියාත්මක වන තෙක් ඉන්ධන ලබාදෙන්නේ මෙහෙමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඩලස්ට

Latest News