දිනෙන් දින ඉහළ යන පැමිණිලි

සැප් 13, 2024
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිසමට ලැබෙන පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පැමිණිලි 204ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
 
 

Latest News