ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඩලස්ට

ජූලි 20, 2022

ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේදී ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුමට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සඳහන් කරන්නේ.

Last modified on බදාදා, 20 ජූලි 2022 07:47

Related items

  • නිදහස් පක්ෂයේ 68 වැනි ජාතික සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Latest News