රට තුළ ඖෂධ හිඟයක් නැහැ - රාජ්‍ය ඇමති චන්න ජයසුමන (වීඩියෝ)

මාර් 09, 2022

රට තුළ ඖෂධ හිගයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඩොලරයේ අගයේ සිදුවූ වෙනස මත ඖෂධ මිල ගණන්වල සමානුපාතිකව යම් වෙනස්වීම් සිදුකළ යුතුව බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ගනිමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.

ඔහු මේ අදහස් පළ කළේ හෝමාගම පැවති උත්සවයකට එක්වෙමින්.

YouTube video player
Last modified on බදාදා, 09 මාර්තු 2022 12:47
විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි දැනුම්දෙයි කොළඹ වරාය නගරයේ ජලජ ගුවන් තොටුපළක් - ඇමති ප්‍රසන්න

Latest News