"සකුරායි" ගුවන් සේවයේ සියලු ගුවන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවයි (වීඩියෝ)

දෙසැ 27, 2021

"සකුරායි" ගුවන් සේවයේ සියලු ගුවන් මෙහෙයුම්, වහාම ක්‍රියාත්මක වන පරිදි, නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවීමට, සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ, එම සමාගමට අයත් ගුවන් යානා 02 ක් ආසන්න අවස්ථා දෙකකදී කාර්මික දෝෂයන්ට ලක්වීම නිසා, හදිසියේ අතරමග ගොඩබැස්සවීමට සිදුවීම හේතුවෙන්.

YouTube video player
Last modified on සදුදා, 27 දෙසැම්බර් 2021 19:50

Related items

  • ටැන්සානියාවේ ගුවන් අනතුරින් මරණ 19ක්
  • චීනයේ දී කඩාවැටුණු යානයේ සියලු දෙනා මරුට
  • 2010 පසු චීනයේ සිදුවූ දරුණු ගුවන් අනතුර
  • අමෙරිකානු ගුවන් යානයක් කඩා වැටීමෙන් 4ක් මරුට....
වයඹ විශ්වවිද්‍යාල නගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ තවත් කොවිඩ් මරණ 17 ක්....

Latest News