නුවරඑළියේ ගම් 4 ක් හුදෙකලා කෙරේ

මැයි 25, 2021

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අද උදෑසන සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 4 ක් හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව 'කොවිඩ් 19' වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනූව හුදෙකලා කරන ලද ප්‍රදේශ පහතින්,

ගම් 17ක් හුදෙකලා තත්වයෙන් ඉවත් කෙරේ අද අළුයම ලිහිල් කෙරුණු සංචරණ සීමා

Latest News